යාපනය නගරාධිපති භාෂාව මාරු කරයි…

How the signboards were before the recent change

දිනසේන රතුගමගේ –

යාපනය මහ නගර සභාවට අළුතින් පත් වූ නගරාධිපතිවරයා සියළු වගකීම් හා රාජකාරී පසෙක ලා සිංහලෙන් ලියන ලද නාම පුවරු දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටින බව වාර්තා වේ.

යාපනය මුන්නේස්වරන් වීදියේ අළුතින් විවෘත කළ  දුර ගමන් සේවා බස් නැවතුම්පලේ නාම පුවරු යෙදීමේ දී පලමුව සිංහල භාෂාවෙනුත් දෙවනුව දෙමළ භාෂාවෙනුත් තෙවනුව ඉංග්‍රීසී භාෂාවෙනුත්  නම් යොදා තිබුණි.

යාපනයේ දේශපාලනඥයින් මේ ක්‍රියාවට ඉතා තදින්ම විරෝධය පල කොට වහාම මේ තත්ත්වය වෙනස් විය යුතු බවට නිලධාරීන්ට දොස් පැවරීමත් සමගම යාපනය නගරාධිපතිවරයා සියළු රාජකාරී පසෙක ලා   නාම පුවරුවේ ඉහලින්ම දෙමළ භාෂාව යෙදීමේ කටයුතු සිදු කරගෙන යයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාමපුවරු පැවති ආකාරය….

Exit mobile version