යාපනයේ වෙම්බඩි බාලිකාවෝ් 35ක් වෛද්‍යපීඨයට… 182කට සරසවි වරම්…

දිනසේන රතුගමගේ –

යාපනයේ වෙම්බඩි බාලිකා විද්‍යාලය මෙවර යාපනයෙන් වැඩිම සිසුන් සංඛ්‍යාවක් විශ්ව විද්‍යාලයට තේරී පත් වුණු පාසල බවට පත්ව තිබේ.

මෙම බාලිකා විද්‍යාලයෙන් ශිෂ්‍යාවන් 182 ක් විශ්ව විද්‍යාලයට තේරී පත් වී ඇති අතර ඉන් 35 ක් වෛද්‍ය පීඨයට වන අතර ඉංජිනේරු පීඨය සදහා තේරී ඇති සංඛ්‍යාව 12 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෙසු ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාල වල විවිධ පීඨයන්ට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇත.


Exit mobile version