යාපනයේ කාන්තාවක් ප්‍රංශ ප්‍රාදේශීය මැතිවරණයට….

Preemi Prabhakaran

ප්‍රීමි ප්‍රභාකරන්

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ සම්භවයක් සහිත තරුණ දෙමළ කාන්තාවක් මෙවර ප්‍රංශයේ ප්‍රාදේශීය මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා ලබා දී තිබේ.

ප්‍රිමී ප්‍රභාකරන් නැමති ඇය ජූනි මස 20 දා සිට 27 දා දක්වා ප්‍රංශයේ පැවැත්වෙන ප්‍රාදේශීය මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කිරීමට ඉදිරිපත් වී තිබේ.

Exit mobile version