යළිත් වරක් දිවයිනේ වැඩිම ආසාදිතයන් වාර්තා වෙයි…  ගණන 1913 යි..

යළිත් වරක් දිවයිනේ වැඩිම ආසාදිතයන් ගණන වාර්තා විය. මේ පිට පිට පස්වන වරටත් ආසාදිතයන් 1500 ඉක්මවා ගියේය. අද වාර්තාවන ආසාදිතයන් ගණන 1913කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 107827කි. මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version