බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝටර් රථවලට අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය නොවැම්බර් 15න් පසු සම්පූර්ණයෙන් විසඳෙනවා… ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට අර්බුදයක් වී ඇති වාහන අංක තහඩු නිකුත් කිරීමේ කටයුතු නොවැම්බර් මස 15 වැනිදා සිට නිශ්චිත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා  කීවේ මේ ප්‍රමාදය ඇති වුයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ තිබූ බරපතල දූෂිත තත්ත්වය නිවැරදි කරගැනීමට සිදුවූ නිසා බවය.

“ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තනිකරම ඩිජිටල් සොලියුෂන් වෙළෙඳ සමාගම්වල කැලයක් වෙලා තියෙන්නේ. නිලධාරින්ගේ නොදැනුවත් කමත් හිටපු අමාත්‍යවරුන්ගේ සහ කොමසාරිස්වරුන්ගේ දූෂිත භාවත් එකතු වෙලා ඒ සමාගම්වල තියන අති බරපතල දූෂිත භාවයත් එකතු වෙලා වගකීම් විරහිත හැසිරීමත් එක්ක මේ තත්ත්වය ඇති වෙලා තිබුණා. ඩිජිටල් විසඳුමක් තියනවා නම් ඒක සහමුලින්ම ඒක වෙළෙඳ සමාගම මතම රඳා  පැවතිලයි තිබුණේ.  සමහර සමාගම් අවුරුදු 26ක් තිස්සේ කටයුතු කරනවා. එත් එ් දැනුමේ සියයට 1ක්වත් අවුරුදු 26කට පස්සේ   දෙපාර්තමේන්තු නිලධාරින්ට මාරු වෙලා නෑ.”

“මේ විශාල අවුලක් තියනවා. මා හිතනවා සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධවත් ඒක සත්‍යයක් ඇති කියලා.  ජනතාවට සේවය ලැබෙන්නේ නැ. නිලධාරින් පුහුණු වෙන්නෙත් නෑ. විශාල මහජන මුදල් නාස්තියක් වෙනවා.  රුපියල් මිලියන 05කින් කරන්න පුලුවන් වෙබ් සොලියුෂන් එකට මිලියන දෙසීය අනූ ගණන් දාලා තියනවා. එහෙමයි මේක තියෙන්නේ.  මේවා රොකට් සයන්ස් කරලා ඒ ඇතුළෙ ගසා කාලා තියෙන්නේ.”

“ඇග්‍රිමන්ට් ඔක්කොම කල් පැනලා තියෙන්නේ. කිසිම ආයතනයක් මේ සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්නෙ නෑ. ඒක තමයි පසුබිම.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ඔබතුමා අහන නිශ්චිත ප්‍රශ්නයට පිළිතුර තමයි  නොම්බර තහඩු නිකුත් කිරීමට කිසිම ගිවිසුමක් නැතිව සමාගමක් කටයුතු කරලා තිබුණා. අපට ප්‍රශ්නයක් ආවා.  මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් තුමා අත් අඩංගුවට ගත්තා. මේක කඩා වැටෙයි කියන බයට ඔහුත් සමග අපට  මාස හයක් වැඩ කළා. මේ තත්ත්වය   කතා බහ කරලා.”

“නොවැම්බර් 15 වැනිදා වනවිට අපට අලුත් නොම්බර් තහඩුව නිකුත් කරන්න පුලුවන් වේවි.  ඒ ප්‍රශ්නය වේගයෙන් විසඳන්න පුලුවන් ඉන් පස්සේ . ඒ අතර මැද්දේ තාවකාලික විසඳුමක් නොවැම්බර් 15 දක්වා පැවැත්වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 10කින් ගොඩ එතැයි පුරෝකථනය කළ ආර්ථිකය අවුරුදු 04ක් තුළ ගොඩ එනවා… අර්බුදයෙන් වේගයෙන්ම පිටතට පැමිණි රාජ්‍ය ශ්‍රී ලංකාවයි… ජනපති කියයි!

Next Post

වරෙන්තු කළ ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ලඩලයට ඇප…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.