මෙවර අවුරුදු උත්සවවලටත් අවසර සම්පූර්ණ මඟපෙන්විම් මාලාව මෙන්න

උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් සිරිත් විරිත් පිළිපැදීමේදී සහ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම අවම කිරීමට අදාළව ගත යුතු පියවර සම්බන්ධයෙන් වන මඟ පෙන්වීම් මාලාව නිකුත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මෙම මඟ පෙන්වීම් මාලාවට අනුව මෙවර අලුත් අවුරුද්ද සඳහා අවුරුදු උත්සවද සංවිධානය කළ හැකිය. එසේ වුවද එහිදී සිදු කෙරන විවිධ අවුරුදු ක්‍රීඩා සඳහා යම් යම් සීමා සහ මඟ පෙන්වීම් හඳුන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අමාත්‍යංශය අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් සකස් කරන ද සම්පූර්ණ මඟපෙන්වීම් මාලාව මෙසේ වෙයි.


Exit mobile version