මෙරට සමස්ත කොවිඩ් මරණ 10500 පනී

කොවිඩ් ආශ්‍රිත මරණ 184 ක් ඊයේ (06) දිනය තුළ සිදුවී ඇති බවට වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජෙනරාල්වරයා තහවුරු කර ඇත්තේ ඒ අනුව මෙරට තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504 දක්වා ඉහළ ගොස් ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 2964 ක් හඳුනාගෙන තිබේ.


Exit mobile version