මෙරට තුළ දෛනික වැඩිම රෝගීන් ගණන අද

කොරෝනා වසංගතය මෙරටින් වාර්තා වීම ආරම්භ වූ දින සිට ශ්‍රී ලංකාව පළමු වරට COVID-19 රෝගීන් 1,500 කට වඩා වැඩි සංඛ්‍යාවක් අද තහවුරු වී තිබේ.

නව රෝගීන් 1531 ක් අද ආසාදිතයින්‌ බවට තහවුරු වී ඇත.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයින්‌ සංඛ්‍යාව 106,484කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ආසාදිතයින්‌ හඳුනා ගැනෙන්නේ අලුත් අවුරුදු පොකුර නැමති නව පොකුරක් යටතේ ය.

Exit mobile version