මිලින්ද මොරගොඩගේ අක්ත පත්‍රය ඉන්දියාව භාරනොගත් කතාව බොරුවක්

ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ලෙස පසුගියදා වැඩ භාර ගත් මිලින්ද මොරගොඩ මහතාගේ ගේ මහකොමසාරිස් ධුරයට අදාල අක්තපත්‍රය එරට රජය බාර නොගත් බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාල මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිරීක්ෂණය කර න ලද බවත් එ අනුව ඒවයේ සත්‍යතාවක් නොමැති බවත් තවදුරටත් මහ කොමසාරිස් කාර්යලය සඳහන් කරයි.

Exit mobile version