මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන් පොලිසිය තුළම දින 14ක් නිරෝධායනයට…

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු – 

මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් දින 14ක් පොලිසිය තුළම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

එබැවින් අද සිට දින 14ක් යනතුරු මිනුවන්ගොඩ පොලිස් ස්ථානය කොවිඩ් නිරෝධායන භූමියක් වනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් යම් රාජකාරි අවශ්‍යතා මත පසුගිය දින කීපය තුළ පී.සී.ආර් පරීක්ෂාවට ලක් නොකළ සියලුම පොලිස් නිලධාරින් හෙට (09) පොලිස් ස්ථානය තුළම පී.සී,ආර්. පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


 

Exit mobile version