මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් ආසාදිතන් 60ක්… මුලු ආසාදිතයන් 2222

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත්  60ක් එක් වු බව රජය නිවේදනය කළේය.

ඒ අනුව මේ වනවිට මුලු ආසාදිතයන් ගණන 2222ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂත්වය  වන්නේ මේ ආසාදිතයන් 60 දෙනාම සමාජයේ සිටි ආශ්‍රිතයන් වීමය.


 

Exit mobile version