මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 61 එක් වේ… සමස්ත ආසාදිතයන් 1850 යි..

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් කොවිඩ්  ආසාදිතයන්  61 දෙනෙක්  වාර්තා  වූ බව අද සවස 2.40ට

 

රජය නිවේදනය කළේය.

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටිනා පුද්ගලයින් 03 දෙනෙක් හා සමාජගත ආශ්‍රිතන් 58 දෙනෙක් එම සංඛ්‍යාවට ඇතුළත් විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පෙකුරෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 1850ක් වී ඇත.

 

Exit mobile version