මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 36 දෙනෙක් එක් වේ… මුලු ගණන 1346යි..

අද දහවල් 1.50 වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 39 දෙනෙක් වාර්තා වී තිබිණි.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය 25ක් ද, සමාජයෙන් තවත් 14 දෙනෙක් ද වශයෙන් මේ 39 වාර්තා වූ බව රජය නිවේදනය කළ්යෙ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මුලු ආසාදිතයන් සංඛයාව 1346ක් බවට පත් වී ඇත.


 

Exit mobile version