මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2000 ඉක්මවයි… අද දවසට ආසාදිතයන් 115යි….

අද  සවස 7.00 වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර දෙදහස ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේ.

ඒ අනුව නව ආසාදිතයන් 42 දෙදෙනෙකු හමුවීමත් සමග අද මුලු ආසාදිත සංඛ්‍යාව 2014ක් වී ඇත.

නව ආසාදිතයන්  22ක් නිරොි්ධායන මධ්‍යස්ථානවලින් ද 20ක් සමාජයේ  ආශ්‍රිතයන් ලෙස ද වාර්තා වී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දවසේ වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 115කි

Exit mobile version