මැච් එක අතරේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණුකරුවන් 53ක ගේ රැකියා නැති වෙලා…

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය දෙස සියලු නෙත් යොමු වද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවන් 43 ක් හා පළාත් ක්‍රිකට් පුහුණුකරුවන් 10 දෙනෙකුගේ සේවය   (ජුනි 30 )සිට අහිමි වී තිබේ.

මොවුන්ගේ සේවා කොන්ත්‍රාත් ගිවිසුම් පසුගිය වසරේ දෙසැම්බර් 31 අවසන් වීමට තිබුණු නමුත් තවත් මාස 6 කින් දික් කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් මෙවර ඔවුන්ගේ සේවා දිගුවක් මේ දක්වා දැනුම් දී නොමැති වීම හේතුවෙන් මෙම පුහුණුකරුවන් රැකියා අහිමි වීම ගැන බියකින් පසු වන බව ලංකාසරට වාර්තා වේ.

Exit mobile version