මාවනැල්ලේ මළ ගෙදරකට අකුණුසැර වදී… 25ක් රෝහල්ගත කරයි…

Lighting

මාවනැල්ල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගීවී සිටි පිරිසකට අද (26) සවස අකුණු සැර වැදීමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 25 දෙනකුට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

එම අනතුර සිදුව ඇත්තේ මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි පැවසුවේ, එලෙස අකුණු සැර වැදීමෙන් 25 දෙනෙකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවය


Exit mobile version