මාලබේ සරසවියක සිසුවෙක් කුඩු ජාවාරමේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාලබේ ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයයක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු අද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
හංවැල්ල ප්‍රදේශයේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 95ක් පමණ ළඟ තිබී පොලිසිය විසින් සොයා න් ලැබ ඇත.

Exit mobile version