මාතරින් රුසියානු කොරෝනා රෝගියෙක්

මාතර ප්‍රදේශයෙන් අද කොරෝනා රෝගියෙක් හමු වී තිබේ.

රුසියානු කාර්මිකයෙක්  වන අතර දින දිනක  කාලයක් මෙරට තුළ රැඳී සිට ඇත.

ඔහු නවාතැන් ගෙන සිට ඇත්තේ මාතර පොල්හේන්ගොඩ පිහිටි හෝටලයකය.


අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක කළ පී.සී,ආර් පරීක්ෂාවක දී  නව කොරෝනා වෛරසය වැලඳී ඇතැයි තහවුරු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්පසුව ඔහු ප්‍රතිකාර සඳහා රජයේ රෝහලක් වෙත රැගෙන ඒමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

Exit mobile version