මහින්ද රනිල්ගේ “ඇඟ බඳී“… සංස්ථාවක සභාපති කෙනෙක් මාරු කරන්න රනිල්ට ඉඩක් නෑ…

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වුවත් මෙතෙක් රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය ආයතනවල කිසිම තනතුරකට එජාපයට සම්බන්ධ පුද්ගලයෙක් පත් කිරීමට නොහැකි සේ ඒ සඳහා වූ අධිකාරී බලය මහින්ද රාජපක්ෂ සතුව තබාගෙන සිටීම හේතුවෙන් ආණ්ඩුව තුළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනවිට රටේ විධායක ජනාධිපතිවරයාට තමන්ට අවශ්‍ය ආකාරයෙන් සංස්ථාවක ප්‍රධානියෙක් ඉවත් කරගැනීමට හෝ පත් කරගැනීමට නොහැකි තරම් පීඩනයක් පොහොට්ටුවෙන් එල්ල වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ  පරිපාලන සැලසුමත් අර්බුදයකට ලක් වී ඇතැයි එක්සත් ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

 

Exit mobile version