මහින්ද , නාමල් ලා චොකා මල්ලිලා, සනත් නිශාන්තලා එක්ක දෙකට බෙදී  නුවරඑළියේ ක්‍රිකට් ගහපු හැටි….

අද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවම නුවරඑළියේය. ඒ ක්‍රිකට් ගහන්නටය. පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්  දෙකට බෙදී මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලානය වෙනුවෙන් නුවරඑළිය නගරසභා පිටියේ  ක්‍රිකට් ගහන්නේය.

එතන සැණකෙළියකි.  ගැහිල්ල පටන් ගත්තේ මහින්දය. මහින්ද වමත් පිතිකරුවෙකි. මහින්දට පොහොට්ටු පන්දු යවන්නා මහින්දට ගහන්නම පන්දු එව්වේය. “සර්.. මාරයි… නියමයි… ” පොහොට්ටු මන්ත්‍රීවරු මහින්දට චියර් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාමල්ලා, චොකා මල්ලිලා, සනත් නිශාන්තලා බෙදාගෙන ගහපු ක්‍රිකට් ගැහැල්ල නිව්ස් ෆස්ට් වාර්තා කර තිබුනේ මෙසේය.

Exit mobile version