මහනුවරත් සියලුම ටියුෂන් තහනම්

මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ම උපකාරක පන්තියලි දන්වන තුරු නැවැත්වීමට මහනුවර ආරක්ෂක කමිටු රැස්වීමෙදී අද තීරණය විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට උත්සන්න ව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය මහනුවර ප්‍රදේශයේ ව්‍යාප්ත වීම පාලනය කිරීමේ එක් පියවරක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රදානත්වයෙන් රැස්වූ මෙම කමිටුවේදී එකී තීරණය ගැනිණි.

Exit mobile version