මහජන උපයෝගීතා කොමිසමේ සභාපති  ජනක රත්නායක එළියට…. වැඩි ඡන්ද 46කින් යෝජනාව සම්මතයි!

Janaka-Rathnayake

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

ජනක රත්නායක   මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව බදාදා (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 සම්මත විය.

පක්ෂව ඡන්ද: 123ක් සහ විපක්ෂව ඡන්ද 77ක් ලැබී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවය.

Exit mobile version