මරණ තර්ජන එල්ල කර පෙම්වතා ඉදිරියේදීම පෙම්වතිය කෙලෙසූ අපරාධකරු කොටු වේ

පාසල් වියේ පසුවන බාලවයස්කාර පෙම්වතුන් යුවලක් පානදුර පිංවත්ත වෙරළ තීරයේ සිටිය දී මත්කුඩුවලට ඇබ්බැහි වූ සල්ලාලයෙක් පිහියක් පෙන්වා මරණීය තර්ජන එල්ල කර පෙම්වතා බලා සිටියදීම මේවතිය දූෂණය කළ පුවතක් ඊයේ (30) වාර්තා විය.

පානදුර පොලිස් නිලධාරීන් අද (31)   මේ 37ත් වියැති සල්ලාලයා අත්අඩංගුවට ගත්තේය. මේ තැනැත්තා පොලිස් අත්ඩංගුවට පත් වීමට පෙර එම පොලිස් නිලධාරීන්ට ද පිහියක් පෙන්වා තර්ජනය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 2018 ද මේ පුද්ගලයා මේ ආකාරයෙන්ම පෙම්වතා බලා සිටිද්දි තරුණ පෙම්වතිය දූෂණ කර ඇතැයි වාර්තා වේ.


Exit mobile version