මදුරන්කුලියේ මද්‍රාසා පාසලේ ගුරුවරු දෙදෙනකු අත්අඩංගුවට

Save the pearls සංවිධානයට අයත් මදුරන්කුලියේ පවත්වාගෙන ගිය මද්‍රාසා පාසල් ඒ තවත් ගුරුවරුන් දෙදෙනෙක් දෙදෙනෙකු අද සවස  අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. මොහොමඩ් බසීර් අබුබකර් සිද්දික් යන මෙම ගුරුවරුන් දෙදෙනාද සිසුන්ට අන්තවාදී අදහස් රෝපණය කිරිම සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති බවට ලැබී ඇති තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නීතීඥ   හිජාස් හිස්බුල්ලා  සම්බන්ධ පරීක්ෂණ මෙම මද්‍රාසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කොටතිබේ.


Exit mobile version