මංකි ෆොක්ස් රෝගීන් දෙදෙනෙක් හමුවේ!

ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි එකම පවුලේ මවකට සහ දියණියකට මංකිෆොක්ස් වැළඳී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.

මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත. මෙම පවුලේ පියා  ද මංකිපොක්ස් වැළඳී සුවය ලැබූ අයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසාදිතයින් දෙදෙනා මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

Exit mobile version