සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝට්ටුවෙන් ප්‍රංශයට යන්න හැදූ 46ක් ගුවන් මගින් ලංකාවට…

by editor
ජනවාරි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නීති විරෝධීව මුහුදු මඟින් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත ඇතුල්විමට තැත් කළ ශ්‍රීලාංකිකයන් 46 ක් අත්අඩංගුවට ගෙන ගුවන් මඟින් නැවත ශ්‍රීලංකාවට පිටුවහල් රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් ඊයේ (13) විසින් කටයුතු කර ඇත.

2022 දෙසැම්බර් මස 02 වන දින මීගමුව ප්‍රදේශයෙන් IMUL – A- 0559 CHW දරණ බහුදින ධීවර යාත්‍රාව මඟින් පිටත්ව ගොස් නීති විරෝධීව රී-යූනියන් දූපතට සංක්‍රමණය වීමට උත්සාහ කළ සමඟ පිරිමි පුද්ගලයන් 43 ක්, කාන්තාවන් දෙදෙනෙක් (02) ක් හා එක් පිරිමි ළමයෙකු (01) ඇතුළු පුද්ගලයන් 46 දෙනෙකු පසුගිය දෙසැම්බර් මස 24 වන දින රී-යූනියන් දූපතට ඇතුළු වීමේදී අත්අඩංගුවට පත්වී ඇති බව නාවික හමුදාව නිවේදනය කළේය.

බහුදින ධීවර යාත්‍රාව…

මෙම පිරිස යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත සහ මීගමුව යන ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 13 ත් 53 ත් අතර වයසේ පසුවන පුද්ගලයන්ය.

ඊයේ (13 )  ගුවන් මඟින් මෙරටට පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

RelatedPosts

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

මෙම ජාවාරම මෙහෙයවූ දෙහිවල ප්‍රදේශයේ ජාවාරම්කරුවන් විසින් එක් පුද්ගලයෙකු‍ ගෙන් රුපියල් 200,000.00 සිට රුපියල් 4,500,000.00 දක්වා මුදලක් අයකර ඇති බවට අනාවරණය වී තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයෙන් වඳවෙලා ගිය දේදුණු පාට තක්කාලිවල කතාව..

Next Post

පොලිස්පති නිර්දේශයක් නැතිව දේශබන්දුගේ පුද්ගලික සහකාරට සේවා දිගුවක්… 2023 සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ එකම සේවා දිගුව එයයි…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
පුවත්

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026
පුවත්

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!
  • මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!
  • දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.