බොරැල්ල දේවස්ථාන බෝම්ම සිද්ධියට  තවත් පුද්ගලයෙක්   අත්අඩංගුවට…

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මේ සිද්ධියට අදාලව පොලිස් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාට බෝම්බය ලබා දී ඇත්තේ මෙම පුද්ගලයා බව පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසන්නේ අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවය.


Exit mobile version