බුර්කා තහනමට කැබිනට් අනුමැතිය…

කීර්ති ප්‍රනාන්දු –

බුර්කාව ඇතුළු ඊට සමාන මුහුණු ආවරණ තහනම් කිරීමේ යොජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

අද (27) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම අනුමැතිය ලැබී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් මෙම යෝජනවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.


Exit mobile version