බැසිල් තව සතියකින් ලංකාවට

Basil-Rajapaksha

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඇමරිකාවේ සිටින පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ තව සතියකින් මෙරටට පැමිණෙන බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග කියයි.

බොහෝ විට ඔහු ලබන 23 හෝ 24 පැමිණීමට නියමිත බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

දැනට පක්ෂයේ ඇති වී ඇති අභ්‍යන්තර අර්බුද හා දෙදරීම් සම්බන්ධව කටයුතු කර නැවතත් දේශපාලනිකව එක් ඉලක්කයක් වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු දියත් කිරීම මෙම පැමිණීමේ මූලික අභිලාෂය බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

Exit mobile version