බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර දහස පනී… ආසාදිතයන් 1022යි.

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවූ බව ප්‍රවෘත්තති දෙපාර්තමේන්තුව ස්වල්ප වෙලාවකට පෙර නිවේදනය කළේය.

ඒ අද සවස 1.45 වනවිට තවත් රෝගීන් 190ක් හඳුනා ගැනීමෙනි. මුලින් රෝගීන් 832ක් හඳුනාගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ඒ අනුව දැන් ආසාදිතයන් සංඛයාව 1022ක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


 

Exit mobile version