බස් ධාවකයින්ට සහනයක් – ගාස්තු 6කින් නිදහස්

පවතින වසංගත තත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහන සැලසීමට රජය පියවර ගෙන තිබේ.

ඒ යටතේ බස් ධාවකයින්ගෙන් අයකර ගනු ලබන පහත අයකිරීම් මේ වසරේ අවසානය දක්වා නිදහස් කිරීමට තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොක් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු සහ අධිවේගී මාර්ග වල තාවකාලික අවසරපත්‍ර ගාස්තු යන ගාස්තුවලින් නිදහස් කෙරෙනු ඇත.


Exit mobile version