බස්නාහිර වෙසෙන අය ඔන්ලයින් එකෙන් එන්නත වෙන් කරගන්න

කොරෝනා එන්නත්කරණය සඳහා බස්නාහිර පළාතේ පුද්ගලයන්ට අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබේ.

මෙලෙස ඔන්ලයින් වෙන් කරගන්නා වෙලාවට පැමිණීම මගින් එන්නත්කරණය සදහා සහභාගී වීමේදී සිදුවන අනවශ්‍ය තදබදය මගහරවා ගැනීම වෙනුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙළ සෙසු පළාත්වල ද ඉක්මණින් ආරම්භ කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යොමුව මෙතැනින්…

Exit mobile version