බම්බලපිටිය යුනිටි ප්ලාසා වසා දැමේ

UnityPlaza

බම්බලපිටිය යුනිටි ප්ලාසා සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍යය අංශ තීන්දු කළේය.

ලංකාවේ ප්‍රධානම පරිඝණක අලෙවි මධ්‍යස්ථානයක් සේ සැලකෙන යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය විශාල ජන ප්‍රජාවකට විවර වන ස්ථානයකි. මෙම සංකීරණයේ සේවය කරන අය අතුරින් පුද්ගලයන් 04 දනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග මේ තීන්දුව ගෙන තිබේ.

සාප්පු සංකීර්ණය වසා ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමටත්,  ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමටත් කටයුතු යොදා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

Exit mobile version