පෝට් සිටි කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන ඇතුලත් කරන්න අනුමැතිය

gotabaya rajapaksa

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දෙන ලද සංශෝධන කොළඹ වරාය නගර කොමිශන් සභා පනත් කෙටුම්පතට ඇතුලත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේ දී ඊට අනුමැතිය ලබාගෙන ලබා ගෙන ඇතැයි වාර්තා වේ.

Exit mobile version