සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් දිනය දා පොලිසියට උපහාර දැක්වූ පොළොන්නරුවේ  මිනිස්සු…

by editor
සැප්තැම්බර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

159 වන පොලිස් දිනය නිමිත්තෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු පොලිස් විරුවන් සඳහා, ස්වේච්ඡා සංවිධාන එක්ව උපහාර උත්සවයක් පවත්වා ඔවුන්ට සමරු සිහිවටන ප්‍රධානය කිරීමේ උත්සවයක් ඊයේ ( 03)   රාත්‍රියේදී දිඹුලාගල සීලපුර මනම්පිටිය ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී සුවිසුද්දාරාමාධිපති පූජ්‍ය අලුත්වැවේ සේනාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, සුවිශුද්ධාරාම විහාරස්ථදායක සභාව, මනම්පිටිය මහවැලි සමගි අවමංගලධාර සමිතිය, පියස සුභසාධක සමිතිය ,සහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් එක්ව පොලිසිය උදෙසා මෙම උපහාර උළෙල කිරීම විශේෂත්වයකි.

මෙහිදී පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග  ඇතුළු මනම්පිටිය, අරලගංවිල, වැලිකන්ද, සිරිපුර,අරලගංවල පොලිස් අභ්‍යාස විද්‍යාලය, අරලගංවිල, පොලිස් විශේෂ කාර්ය බළකාය, වැලිකඳ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි කාර්යාලයවල පොලිස් නිලදරුවන් සහ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මියගිය පොලිස් විරුවන්ගේ බිරින්දෑවරුන් ඥාති මිත්‍රාදින්ද විශාල පිරිසකට ගුණ සමරු සිහිවටන පිරිනැමූහ.

මෙහිදී මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ සංගීත ආචාර්ය ලක්ෂිත රත්නවීර   සහ සිරිපුර මහා විද්‍යාලයේ සංගීත ආචාර්‍ය  නිසංසලා රත්නවීර යන යුවළ විසින් සුසරනද මනෝවිද්‍යාත්මක ගී රස වින්දන වැඩසටහන්ද සිදුකළහ.

රාත්‍රී 7.00 ආරම්භ වූ මෙම පොලිස් සැමරුම් උළෙල රාත්‍රී 11 දක්වා පැවැති අතර පොලිස් විරුවන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ස්වේච්ඡා සංවිධාන ක්‍රියා කළහ.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ පොළොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි  බුද්ධික මනතුංග   සඳහන් කළේ, සිවිල් ජනතාව  හා ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද පොලිස් උපහාර උළෙලකට තමන් සහභාගි වූ පළමු අවස්ථාව මෙය බවය.

පොලිස් දිනයේදී සාමාන්‍යයෙන් සිදු කරන්නේ පොලිසිය වැඩසටහන් පැවැත්වීම බවත්,  මෙවැනි උපහාර උළෙල වැඩසටහන් තුළින් පොලිසියට තවදුරටත් මහජනතාවට සේවය කිරීමට ඉමහත් ශක්තියක් ලැබෙන බවත් ඔහු කීවේය.

මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන නියෝජනය කරමින්, සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, පොලිස් නිලධාරීන් සහ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය පරලොව යන්නට යෙදුන පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරුන් මෙන්ම ඥාති මිත්‍රාදීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක්!

Next Post

මිහින් ලංකා – සෙලෙන්දිවා ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කරයි…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.