පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ආපන ශාලාවේ කොවිඩ් ආසාදිතයෙක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ආපන ශාලාවෙහි කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ.
මේ වනවිට ඔහුගේ මුල්ම ආශ්‍රියන් සොයා විශේෂ පරීක්ෂණ අරඹා ඔවුන් නිරෝධායනයට යොමු කර ඇත.
පිරිසක් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය බොහෝ විට තුන්දහසකට අධික පොලිස් නිලධාරීන් හා සේවක පරිසක් හැසිරෙන භූමියකි.

Exit mobile version