උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය හරහා යන එන සියලුම දුම්රිය ප්රමාද වන තතත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් අද උදෑසන මහනුවර ,කොළඹ සහ නාවලපිටිය ප්රදේශවලට ගමන් ගමන් ගන්නා සියලුම දුම්රිය ප්රමාද වී ඇති අතර ඊට හ්තු වී ඇත්තේ පේරාදෙණිය දුම්රියපළ ආසන්නයේ ගේට්ටු ක්රියාකරුට කිසියම් පිරිසක් විසින් පහර දී සිද්ධියක් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පේරාදෙණියේ ගැටුමක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
Related Content
හත් දෙනෙකුට මරු කැඳවූ දැඩි උණුසුම නිමා කර යාපනයට මහ වැසි වැටේ!
by
editor
මැයි 13, 2024
අඩු ආදයම් ලාභීන්ට බෙදන්න පිරිසිදු කරමින් සිටි කුණු හාල් තොගයක් අත් අඩංගුවට...
by
editor
මැයි 13, 2024