පිරී ගිය අඹන්පොල කොවිඩ් රෝහලෙන් පළමු කොවිඩ් මරණය වාර්තා වේ….

HOUSTON, TX - JUNE 30: (EDITORIAL USE ONLY) Medical staff wears full PPE as they wrap a deceased patient with bed sheets and a body bag in the Covid-19 intensive care unit at the United Memorial Medical Center on June 30, 2020 in Houston, Texas. Covid-19 cases and hospitalizations have spiked since Texas reopened, pushing intensive-care wards to full capacity and sparking concerns about a surge in fatalities as the virus spreads. (Photo by Go Nakamura/Getty Images)

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඹන්පොළ ප්‍රාදේශීය රෝහල කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමෙන් අනතුරුව සිදුවූ පළමු කොරෝනා මරණය අද හවස් වරුවේ වාර්තා විය.
මියගොස් තිබුණේ එගොඩවත්ත , මහකෝවාන, හිඳගොල්ල, මාවතගම පදිංචිව සිටි අසූ තුන් හැවිරිදි ජේ.පී.ආරියදාස පතිරණ යන අයයි. කොරෝනා වැළඳී ම නිසා ඔහු රෝහල් ගතවී තිබුනේ අප්‍රේල් 13වන දිනයි.
අඹන්පොල ප්‍රාදේශීය රෝහල කොවිඩ් රෝගීන් ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් පනහකින් යුක්ත අතර මේ වන විට එහි සෑම ඇඳක්ම රෝගීන් ගෙන් පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Exit mobile version