පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රිගෙන් දීර්ඝ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දිනය පුරාම පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් ට අදාළ ප්‍රතාශ ලබා දුන් බව වාර්තා වේ.

එම නිලධාරීන් අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා පදිංචි කැප්පෙටිපොළ මාවතේ නිවසට ගොස් ඇති අතර පාස්කු ප්‍රහාරය සම්බනධදයෙන් මෙතෙක් ප්‍රකාශිත දේ පිළිබඳව ඔහුගෙන් පැය 09කට ආසන් කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පොලිස් ඒකකය පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතාට අද දින එම ඒකකය වෙත පැමිණෙන ලෙස දැන්වූවද ඔහු එම ප්‍රකාශය තම නිවසේදී ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබුණි. පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇත්තේ ඒ අනුවය.


Exit mobile version