පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දිවා ආහරය අත්හිටුවන්න… මන්ත්‍රී පිරිසක් කතානායකගෙන් ඉල්ලති…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දෙන දිවා ආහාරය අත්හිටුවන්නැයි පොහොට්ටුවේ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් කතානායකවරයාට දන්වා සිටින්නේ ජනතාව මේ තරම් සාදුකින් සිටින විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ 900ක් වූ කාර්ය මණ්ඩලය වෙනුවෙන් දිවා භෝජනය සැපයීමට පිරිවැයක් දැරීම  නොකළ යුත්තක් බවය.

එබැවින් දිනය පුරා පාර්ලිමේන්තුව පවතින අවස්ථාවල දී වෙළෙඳපලේ මිලට බත් පැකට් එක්ක ලබා ගැනීමට පමණක් අවස්ථාව සලසන ලෙස එම මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලිපිය පහත දැක්වේ.


Exit mobile version