පානදුරේ ඡන්ද පොළක මරණයක්

පානදුර බෙක්කගම විද්‍යාලයයේ ස්ථාපිත ඡන්ද මධ්‍යසථානයට අද උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයකු හදිසියේ මිය ගොස් ඇති බව ලංකාසරට වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඡන්ද දායකයා ඡන්ද මධ්‍යස්ථානයේදී හදිසියේ රෝගී වී ඇති අතර ඔහු රෝහලට ඇතුළු කරන විටත් විම ගොස් සිටි බව මීට සුළු මොහොතකට පෙර වාර්තා විය.

Exit mobile version