පාකිස්ථානයේ සිවිල් සහ මිලිටරි බල තුලනය ගිලිහී ඇතැයි ඉම්රාන්ගෙන් චෝදනාවක් !

සිවිල් ජනතාව හා යුධ හමුදාව අතර සම්බන්ධතාවයේ සමබරතාව අහිමි වී ඇති බවත්,තමාට පෙර රට පාලනය කළ ප්‍රධාන  පක්ෂ දෙකේ  සාමාජිකයින් සිය දූෂණ වංචා වසා ගැනීමට යුධ හමුදාව ආරක්ෂක පලිහ සේ යොදා ගැනීමත් මීට හේතු වී ඇතැයි පාකිස්ථාන ටෙර්හීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ පන්ජාබ්හි පැවැත්වීමට නියමිත තීරණාත්මක අතුරු මැතිවරණයට දිනකට පෙර පැවති ප්‍රකාශනයේ නිදහස පිළිබඳ සම්ම්න් හිටපු අගමැතිවරයා මෙම ප්‍රකාශනය සිදු කළේය.

මෙලෙස සිවිල් ජනතාව හා යුධ හමුදාව අතර අසමඟියක් වර්ධනය වී ඔවුන් දෙපසට බෙදුණත් රටට දුර්වල යුධ හමුදාවක් ලැබෙන බවත් එවැනි දුර්වල හමුදාවක් නඩත්තු කිරිමට නොහැකි බවත් සියලු දෙනාම හමුදාව රැක ගැනීමට කටයුතු කළයුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.


“හමුදාව හා ජනතාව අතර ඇති දුර දිනෙන් දින වැඩිවන විට එය ජනතාවට සේම රටටත් අහිතකර තත්ත්වයක්..”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු සඳහන් කළේය.

Exit mobile version