පාකිස්තාන – ශ්‍රී ලංකා අගමැතිවරු සාකච්ඡා අරඹති

මෙරට නිල සංචාරයකට දිවයිනට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

ඒ අරලියගහ මන්දිරයේදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරටෙහි අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් එහිදී පාකිස්තාන අගමැති වරයා සහ ඔහුගේ නියෝජිතයන් කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


Exit mobile version