ප්‍රවීන නිළි ඇන්ජලා සෙනෙවිරත්නට අද වකුගඩු සැත්කමක්

ප්‍රවීණ රංගවේදිනී ඇන්ජලා සෙනෙවිරත්න අද දින වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දෙන්නීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය කලක් වකුගඩු අකර්මණ්‍ය වීමේ තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇයට වකුගඩු බද්ධ කිරීමක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි. මේ අනුව ඇයට අදාළ වකුගඩුව දායකයකුගෙන් ලැබීමෙන් අනතුරුව අද දින කොළඹ පෞද්ගලික රෝහලකදී අදාළ සැත්කම සිදු කිරීමට නියමිත බව ඇයට සමීප ආරංචි මාර්ග ලංකාසරට පැවසීය. ලංකාසර ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනය කරයි.

Exit mobile version