පහන්තුඩාව අසභ්‍ය වීඩියෝ බලා ඇති පැමිණිලිකාර හිමියන්ට විනය පරීක්ෂණයක් තියන්න….

බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලයි!.

පස්සරමුල්ලේ දයාවංශ හිමියන් සම්බන්ධයෙන් වහාම විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස  ඉල්ලමින් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය මල්වතු අස්ගිරි නායක ස්වාමින් වහන්සේලාට ලිපියක් යොමු කර ඇත.

එම ව්‍යාපාරය මෙම ඉල්ලීම කර ඇත්‌තේ පහන්තුඩාව ඇල්ලේ අසභ්‍ය වීඩියෝව පිලිබඳව වගකිවයුතු ආයතන උන්වහන්සේ ලිඛිතව දැනුවත් කිරීම සම්බන්දයෙනි.

එම වීඩියෝව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට පෙර පස්සර හිමියන් එම වීඩියෝව නරඹා තිබිය යුතු බවත් එවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේලාට අකැප බවත් එම ලිපියේ සඳහන් කර ඇත.


ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා මැදිහත් වීම බුද්ධ ශාසනයේ අපකීර්තියට  ලක්විමට හේතුවක් බවත් එම ලිපියේ සදහන් කර ඇත

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලිපිය පහත දැක්වේ.

Exit mobile version