සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර මාලිගාවේ දියඅගල වටා ඇති පෞරාණික බැම්ම කඩා වැටේ…

by Lanka Sara Editor
ජනවාරි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර රාජධානි සමය ආරම්භයත් සමඟ ඉදිකර තිබෙන ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි පෞරාණික වටිනාකමින් යුත් දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් ඊයේ (07) අලුයම කඩා වැටී තිබේ.

පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ඇතිව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මගින් දිය අගලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබියදී පෙරේදා (06) පස්වරුවේ සිට මහනුවරට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ මෙම පැති බැම්ම කඩා වැටී තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

රජ සමයේ ඉදිකර තිබෙන මෙම දිය අගල අවස්ථා කිහිපයකදීම ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත.

අධික වර්ෂා තත්ත්වයත් සමඟ සිදුවූ ගිලා බැසීමක් සමඟ ආරක්ෂිත බැම්ම කඩා වැටෙන්නට ඇති බවට අනුමාන කරන අතර පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව හා ඉංජිනේරු අංශ එක්ව ඒ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ශ්‍රී විෂ්ණු දේවාළය ඉදිරිපස ඇති දේව සන්හිඳ ආසන්නව පිහිටි දිය අගලේ ආරක්ෂිත බැම්මේ මීටර් 10 ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර බැම්මේ තවත් කොටසක්ද කඩා වැටීමේ අවධානමට ලක්ව ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු සියලු අංශ මේ සම්බන්ධව දැනුවත්කර තිබෙන බවත් එහි පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විටද සිදුකෙරමින් පවතින බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගල දෑල මහතා කීය.
ඡායාරූප-දිය අගලේ ආරක්ෂිත බැම්මේ කොටසක් කඩා වැටී ඇති අයුරු.

Share69Tweet43
Previous Post

තවදුරටත් ඉන්න දඟලන ට්‍රම්ප් එළවන්න ව්‍යවස්ථා මෙහෙයුමක්

Next Post

මහනුවර බෑවුම් ප්‍රදේශ අවදානම්

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.