නිහාල් නෙල්සන්ගේ බිරිඳ මාලි නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතාගේ දයාබර බිරිද මාලි නෙල්සන් මහත්මිය අභාවප්‍රාප්ත විය.

තරංග නෙල්සන් මහතාට ආදරණිය මවක් වූ ඇය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේහය නො17, තුන්වන පටුමග රාවතාවත්ත පිහිටි නිවසේ තැන්පත් කර ඇත.


Exit mobile version