නිදහස් අධ්‍යාපනයේ පීතෘවරයාණන්ගේ 52වන ගුණ සමරුව…

 නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතානන් දැයෙන් සමුගෙන අදට    (23)  වසර 52 කි.

ඒ සමරනු වස් වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන්ගේ    පිළිරුවට අද උදෑසන පුෂ්පෝපාහාර දැක්වුයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඒ අවස්ථාවය.


 

Exit mobile version