නැවත දැනුම් දෙනතුරු ගම්පහ කොළඹ ටියුෂන් තහනම්…

හෙටින් ඇරඹෙන පාසල් නිවාඩුවට නැවත දැනුම් දෙන තුරු සියලුම පුද්ගලික හා ජාත්‍යාන්තර පාසල් ද ඇතුළුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ද සියලුම පුද්ගලික උපකාරක  පන්ති පැවැත්වීම ද නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වැඩිදුරටත් දන්වා සිටී.

Exit mobile version