පොලිස් නිල නිවාසයකත් ගෑස් පිපිරීමක්!

නාරාහෙන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ පොලිස් නිලධාරී නිල නිවාස පිහිටි ගොඩනැගිල්ලක දෙවන මාලයේ පොලිස් නිල නිවසක අද (01) ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදු ඇති බව වාර්තා වේ .

එම නිවසේ ගෘහණිය රාත්‍රි ආහාර පිසිමින් සිටින අවස්ථාවේ ගෑස් උදුනෙන් විශාල දැල්ලක් නැගී විත් ඇති අතර එහිදී ලිප නිවීමට යාමේදී පිපිරුම සිදුව ඇති අතර එයින් නිවසට යම් හානි සිදුව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ පොලිස් මූලස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරියකුගේ නිල නිවසේ සිදුවූ මෙම අනතුරෙන් කිසිවකුට හානි සිදුවී නැත.


Exit mobile version